පේරා හිටපු උපකුලපති ගැටුම සිද්ධියේ සිසුන් රිමාන්ඩ්

227


පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ හිටපු කුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට භාරවූ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් 10 දෙනා මෙම මස 22 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment