පේ‍්‍රමලාල් ජයසේකර ඇතුළු තිදෙනාගේ මරණ දඩුවම් ඉවතට

403


මරණ දඩුවම් නියමකර සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස්කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කර ඇත.2015 වසරේදී කහවත්ත ප‍්‍රදේශයේදී ඇතිවූ මැතිවරණ ගැටුමකින් පුද්ගලයකු මියයාමේ සිද්ධියක් සම්බන්ධව රත්නපුරය මහාධිකරණය විසින් මොවුනට මරණ දඩුවම් නියම කරන ලදි.ඊට එරෙහිවු ඔවුන් අභියාචනාධිකරණයේ ගොනුකළ අභියාචනා සලකා බැලීමෙන් පසු මෙම තීරණය ලබාදී තිබේ.ඒ අනුව නිදහස්වූ සෙසු විත්තිකරුවන් දෙදෙනාවන්නේ සබරගමුව පළාත්සභාවේ හිටපු මන්ත‍්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන මහත්වරුය.

advertistmentadvertistment
advertistmentadvertistment