පේ‍්‍රක්ෂා නාට්‍ය උළෙල – අද ‘හුනුවටයේ කතාව’ සහ ‘නරි බෑනා’ – මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහය ”දිවයින”

272

ටවර්හෝල් ර`ගහල පදනම සංවිධානය කරන ‘පේ‍්‍රක්ෂා 2021 නාට්‍ය උළෙල’ යටතේ අද (13දා) මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී ප. ව. 3.30 ට සහ 6.30 ට හෙන්රි ජයසේනයන්ගේ ‘හුනුවටයේ කතාව’ ද මරදාන ටවර් රඟහලේදී අද ප. ව. 3.30 ට සහ 6.30 ට දයානන්ද ගුණවර්ධනගේ ‘නරි බෑනා’ නාට්‍යයද වේදිකා ගතවේ.

advertistmentadvertistment
advertistmentadvertistment