පේ‍්‍රක්ෂා නාට්‍ය උළෙළ අද ‘රාජකපුරු’ සහ ‘සුබ සහ යස’

240

ටවර් හෝල් රඟහල පදනම සංවිධානය කරන පේ‍්‍රක්‍ෂා රංග කලා මහෝත්සව නාට්‍ය උළෙලේ අද (12 දා) මරදාන ටවර් රඟහලේදී ප. ව. 3.30 ට සහ 6.30 ට ජනක් පේ‍්‍රමලාල්ගේ ‘‘රාජකපුරු’’ සහ මරදාන එල්පීන්ස්ටන් රඟහලේදී අද ප. ව. 3.30 ට සහ 6.30 ට සයිමන් නවගත්තේගමගේ ‘‘සුබ සහ යස’’ වේදිකාගත වේ. මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහය ‘‘දිවයින’’ පුවත්පතයි.

advertistmentadvertistment
advertistmentadvertistment