පේ‍්‍රක්‍ෂා නාට්‍ය උළෙල – අද ‘‘සිහින හොරු අරං’’ සහ ‘අද වගේ දවසක ඇන්ටිගනී’’

233

මුද්‍රිත මාධ්‍ය අනුගහය – ‘‘දිවයින’‘ ටවර් හෝල් රඟහල් පදනම මෙහෙයවන ‘පේ‍්‍රක්‍ෂා’ නාට්‍ය උළෙල යටතේ අද (16දා* ප.ව.3.30 ට සහ 6.30 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී රාජිත දිසානායකගේ ‘‘සිහින හොරු අරං’’ සහ ප.ව.3.30 ට සහ 6.30 ට මරදාන ටවර් රඟහලේදී පි‍්‍රයංකර රත්නායකගේ ‘‘අද වගේ දවසක ඇන්ටිගනී’’ වේදිකා ගත වේ.

advertistmentadvertistment
advertistmentadvertistment