පොඩි මැණිකේ පීලි පනී

109

බදුල්ල සිට කොළඹ කොටුව දක්වා අද උදේ 8.30 ට ගමන් ඇරඹු පොඩි මැණිකේ දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් එකහමාරක් පමණ දුරින් පිහිටි බිංගෙට ආසන්න ස්ථානයකදී උදේ 8.40 පමණ පීලි පැනීමකට ලක් වී ඇත.
මේ වන විට දුම්රිය සේවකයින් නැවත දුම්රිය පීලි ගත කරමින් සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment