පොඩි මිනිසුන්ට බරක් වන තවත් බද්දක්

305

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද යනුවෙන් රජය ඉදිරිපත් කර ඇත්තේ තවත් වක්‍ර බදු ක්‍රමයකි. මෑතදී 15% දක්වා වැඩිකරන ලද වැට් බද්ද සමඟ මෙම නව බද්දේ මුළු අගය ගණනය කළ විට වක්‍ර බදු ප්‍රමාණය 25% දක්වා වැඩිවන බවත් වක්‍ර බදුවලින් වැඩිම බලපෑම් එල්ල වන්නේ සමාජයේ පහළ ස්ථරයේ සිටින ජනතාවට යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද යනුවෙන් ව්‍යාපාර පිරිවැටුම් මත 2.5% ක බදු අය කිරීමේ නව පනත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් ඉරාන් වික්‍රමරත්න මහතා එසේ පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment