පොත් පත් පුවත්

355

ජේ. ජේ. වික‍්‍රමසේන විසින් රචිත 6 වන කාව්‍ය සංග‍්‍රහය කඳුළු සහ මීපැණි කෘතිය මරදාන ගොඩගේ ප‍්‍රකාශනයක් ලෙස මුද්‍රණයෙන් නිකුත්වී ඇත. කාව්‍ය නිර්මාණ 69 ක් පමණ ඇතුළත් මෙම කෘතිය විවිධ තේමාවන්ට අනුබද්ධ අනුභූතීන් ඇසුරු කර ගනිමින් නිර්මිත උසස් නිර්මාණ එකතුවක් ලෙස හැඳින්විය හැක. සම්ප‍්‍රධායික ජනකවි රටාවන් නිදහස් නිසැ`දස් සැංකවි කවි ශෛලියක් එකසේ හසුරුවන්නට සමත් රචකයා කඳුළු සහ මීපැමිණි කාව්‍ය සංග‍්‍රහය පිණිස භාවිතා කර ඇති උපයුක්ත බස මනරම්ය.

පොත් පත් පුවත්






advertistmentadvertistment
advertistmentadvertistment