පොත් ප්‍රදර්ශනයට අද හොඳ ප්‍රතිචාර

173

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට අද පෙරවරුවේ අති විශාල පිරිසක් පැමිණ ඇතැයි සංවිධානය මණ්ඩලය පවසයි.අද ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති නිසා පාසල් ළමුන් වැඩි පිරිසක් ද පැමිණි ඇතැයි ද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment