පොදුරද මඩුලු ලේකම් එයි

135

ශ්‍රී ලංකාවේ 75වැනි නිදහස් උළෙලට සහභාගීවීමට පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබේ. ඇය ඊයේ සවස පැමිණියාය.

advertistmentadvertistment
advertistmentadvertistment