පොදු රදමඬුලු තරගාවලියේ ශ්‍රී ලංකා 5කට කොවිඩ්

94

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වීම පිණිස එංගලන්තය බලා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරෙන් 4 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත.

ඔවුන් හතර දෙනාට අමතරව එක් පුහුණුකරුවෙක් ද එම ලැයිස්තුවට අයත් වෙයි.

ඔවුන් සියලු දෙනා තරග සංචාරයෙන් ඉවත් කිරීමට කටයුතු යොදා ඇත.

මෙසේ ඉවත් කර ඇත්තේ රග්බි, ස්කෝෂ්, බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4 දෙනෙක් වන අතර පුහුණුකරු ජිම්නාස්ටික් ක්‍රීඩාව නියෝජනය කරමින් තරගාවලියට සහභාගි වීම සඳහා එරටට ගොස් තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment