පොදු රද මඩුළු ක්‍රීඩා උළෙලේ දී අතුරුදන් වීමෙනුත් වාර්තාවක්

163

බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් හිදී පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දස දෙනෙකු අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.මෙම පිරිස අතර නිලධාරියෙක් ජූඩෝ, බොක්සිං,බීච් වොලිබෝල් සහ මල්ලවපොර ක්‍රීඩකයන් ද සිටින බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment