පොදු රාජ්‍ය මණ්ඩලීය  ක්‍රීඩා උළෙල අද ඇරඹේ

704

2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල එංගලන්තයේ බර්මින්හැම් නුවර දී අද (28 වැනිදා) ආරම්භ වේ.

 22 වැනි වරට පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා රටවල් 74කින් ක්‍රීඩක ක්‍රීඩකයෝ 5054 ක් සහභාගි වීමට නියමිතව සිටිති.

 ක්‍රීඩා 20කට ඉසව් 280 ක් නියෝජනය කරමින් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග බිමට පිවිසීමට නියමිත අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 114 ක් අයත් වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment