පොදු ස්ථාන වලට කොරෝනා එන්නත් කාඩ්පත අනිවාර්ය කරන්න යයි

261

පොදු ස්ථාන, වෙළඳ සැල්, ආපන ශාලා ඇතුළු ජනතාව ගැවසෙන ස්ථානවලට ඇතුළුවීමේ දී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ඇති හැකියාව පිළිබඳ වහාම සොයා බැලීමට රජය අවධානය යොමුකර ඇත.
එසේම එන්නත ලබා නොගන්නා පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කොරෝනා නීති ප්‍රකාරව ප්‍රතිපාදන ඇති බව ද ඒ පිළිබඳ නීතිපති උපදෙස් ඉල්ලා ඇති බව ද සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරති.

advertistmentadvertistment
advertistmentadvertistment