පොදු ස්ථාන සදුදා තෙක් තහනම්

462

පොදු මාර්ග, උද්‍යාන, ප්‍රසිද්ධ ස්ථාන, දුම්රිය මාර්ග හෝ මුහුදු වෙරළ තීරයේ අද සවස 6.00 සිට සදුදා පෙරවරු 6.00දක්වා කිසිදු පුද්ගලයෙකුට රැදී සිටීම තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.ඒ අනුව ආරක්ෂක ලේකම් වරයාගේ හෝ ආරක්ෂක අංශයේ නිසි අවසරයකින් තොරව මෙම ස්ථාන වල රැදී සිටීම තහනම්ය.

advertistmentadvertistment
advertistmentadvertistment