පොරබැදීමකදී පොලිස් ගිනි අවියක් පත්තුවේ

527

මාතර තිහගොඩ ප්‍රදේශයේ දී අද සවස පොලිස් අණ නොතකා ධාවනය කට ත්‍රීරෝද රථයක් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය සිදුකළ වැටලීමක් අතරතුර සිදුවූ පොරබැදීමකින් පොලිසියේ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් 14 හැවිරිදි පිරිමි දරුවකු තුවාල ලබා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment