පොර්ට් සිටි අයිතියට ගැසට්ටුවක්

168


කොළඹ පොර්ට් සිටි ව්‍යාපෘතිය ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයට පැවරීමට අදාලව ගැසට් පත්‍රයක් නිකුත් කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
මේ වන විට පෝට් සිටි ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සංවර්ධනය අවසාන අදියරේ පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment