පොල්දූව හංදියේ දී තුවාල ලැබූ ගණන වැඩි වෙයි

453

බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී ඊයේ සවස පැවති විරෝධතාව අතරතුර තුවාල ලබා මේ වන විට රෝහල් ගත කර ඇති සංඛ්‍යාව 42ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කොළඹ ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment