පොල් ගෙඩි 13ක සොරකමකට දුන් දඩුවම

1287


ඉඩම කට අයුතු ලෙස ඇතුළු වී රුපියල් 1040 ක් වටිනා පොල් ගෙඩි 13ක් සොරකම් කිරීම යන චෝදනා දෙකට වරද භාර ගත් විත්තිකරුවන් තිදෙනෙකුට එක් චෝදනාවකට එක් මාසය බැගින්
මාස දෙකක සිර දඬුවම් නියම කළ ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා එම සිරදඬුවම වසර 5කට අත්හිටවන ලෙසට නියම කළේය.
අගතියට පත් පාර්ශවයට රුපියල් දහසක් බැගින් ගෙවීමටද නියම කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment