පොලිස්පතිගෙනුත් ප්‍රකාශ සටහන් කර ගනී

173

ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන සාමකාමී උද්ඝෝෂණයට පහරදීමේ සිද්ධියට අදාළව පොලිස්පතිවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment