පොලිස්පතිට සේවා දිගුවක්

386

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට මාස තුනක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. පොලිස්පතිවරයා ඉකුත් 20වැනිදා සිට විශ්‍රාම යාමට නියමිතව තිබුණි. අභ්‍යන්තර ආරක්ෂක කටයුතු ඇමැති ටිරාන් අලස් මහතා සමග ජනාධිපතිවරයා පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇතැයි වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment