පොලිස් අශ්වයන් දෙදෙනාගේ මරණවලට හේතු හෙළි වෙයි

424

පොලිස් අශ්වාරෝහක අංශයට සම්බන්ධ නෙදර්ලන්ත අශ්වයන් දෙදෙනාගේ එක් අශ්වයකු නිව්මෝනියාව වැළදී මියගොස් ඇති අතර අනිකි අශ්වයා දුර්ලවල තත්ත්වයෙන් මියගොස් ඇතැයි එම අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් “දිවයින”ට පැවසීය.

දැනට එම අංශයට අශ්වයන් 39 දෙනකු සේවයට යොදා ඇත. ඉදිරි වසරේ දී අශ්වයන් 12 දෙනකු නෙදර්ලන්තයෙන් මිලට ගැනීමට පොලිසිය ක්‍රියාකර ගෙන යයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment