පොලිස් නව මාධ්‍යය ප‍්‍රකාශක තල්දුව

710

පොලිස් මාධ්‍යය ප‍්‍රකාශක ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පත් කර ඇත.
ඔහු පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ අයෙකි.
මීට පෙර මෙම තනතුරෙහි කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රෝහණ මහතා එම වගතීමෙන් ඉවත් කර ඇති අතර ඔහුට මේ වන විට පැවරී ඇති වගකීම් සහ කාර්යබහුලත්වය මත ඔහු වෙනුවට තල්දුව මහතා පත් කර තිබේ.
අජිත් රෝහණ මහතා පොලිස් මාධ්‍යය ප‍්‍රකාශක ලෙස අවස්ථා පහකදී වරින් වර කටයුතු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment