පොලිස් නිලධාරියා ඔඩිෂාප්‍රාන්ත සෞඛ්‍ය ඇමැති වෙඩි තබා මරාදමයි

231

ඉන්දියාවේ ඔඩිෂාප්‍රාන්ත සෞඛ්‍ය ඇමැති නාඛානිශාන් පොලිස් නිලධාරියකුගේ වෙඩි පහරින් මරුමුවට පත්වී ඇත.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ උපපොලිස් පරීක්‍ෂකවරයෙකි. රාජ්‍ය උත්සවයකට සහභාගිවීම සඳහා සිය මෝටර් රියෙන් පැමිණ පිටතට එන අවස්ථාවේ වෙඩි තැබීම සිදුවී ඇත.

ඝාතනයට සම්බන්ධ පොලිස් නිලධාරියා මානසික අසහනයට ප්‍රතිකාර ලබමින් සිටි අයෙකි. එහෙත් ඔහුට වෙඩිතබා ඇත්තේ කුමන හේතුවකටදැයි හෙළිවී නැත.

advertistmentadvertistment
advertistmentadvertistment