පොලිස් පරීක්‍ෂකවරියන් දොළහකට උසස්වීම්

1050

පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප‍්‍රථමවරට ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් ෙදාළොස්දෙනෙකු සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීම පසුගියදා සිදුකෙරිණි.

 මෙහිදී උසස්වීම් ලැබූ සහකාර පොලිස් අධිකාරීවරියන් සමූහ ඡුායාරූපයකට පෙනී සිටි අයුරු. වමේ සිට එම නිලධාරිණියන් මෙසේය.ටී. පී. එන්. චන්ද්‍රරත්න, ටී. ඞී. හෙලඋඩගෙ, ඩබ්ලිව්. කේ. ආර්. දමයන්ති, එම්. පී. එන්. ඞී. මැනිකෙ, සී. එම්. යූ. ඊ. චන්ද්‍රසෙකර, වී. එ්. සරෝජනි, එ්. එ්. සී. එම්. අරුමප්පෙරුම, ජේ. එම්. එස්. එන්. කරුනාරත්න, සී. ආර්. ගුරුසිංහ, ඞී. එල්. ඞී. අයි. ආර්. ලියනගෙ, එස්. එම්. වී. නාමලිය.

advertistmentadvertistment
advertistmentadvertistment