පොලිස් ප‍්‍රශ්න විසඳන දිනය හෙට

216


මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ සංකල්පයකට අනුව පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න විසදීම සඳහා සෑම මසකම පොලිස් දිනයක් පැවැත්වීමට තීරණය කර ඇත.
ඒ අනුව එහි පළමු වැඩසටහන හෙට පෙරවරු 9.00ට බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේ ඇති මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment