පොලිස් බස් රථ හා අට්ටාලයක් ඉවත් කරයි

246

කොළඹ කොල්ලුපිටියේ අරලියගහ මැඳුර ඉදිරිපිට පදික වේදිකාවේ රඳවා තිබූ පොලිස් බස් රථ ඊයේ (4) දහවල් ඉවත් කර ගෙන තිබේ.

 විරෝධතාකරුවන් ද ඔවුන්ගේ එක් අට්ටාලයක් ඊයේ සවස් වන විට ඉවත් කරගෙන තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment