පොලිස් මාධ්‍ය ප්‍රකාශකට නව තනතුරක්

552


ජාතික ළමාරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පත්කර ඇත.ඒ අනුව ඒ මහතා දැනට දරණ තනතුරුවලට අමතරව ඉදිරි වසර තුනක කාලක් සඳහා නව තනතුරෙහිද කටයුතු කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment