පොලිස් මූලස්ථානය කාන්තාවක් යටතට

384

ජ්‍යොෂ්ඨ පොලිස් අධිකාරී රංජනී අමරසූරිය මහත්මිය පොලිස් මූලස්ථානයේ අධ්‍යක්ෂ ලෙස පත්කර තිබේ.ඇය මෙම තනතුරට පත්වූ පළමු කාන්තා නිලධාරිනිය ලෙස පොලිස් ඉතිහාස පොතට එක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment