පොලිස් සැරයන්වරයකුගේ මළ සිරුරක් රෝහල් ජල ටැංකියක

412

ගම්පොළ ශික්ෂණ රෝහලේ පානීය ජල ටැංකියේ තිබී පොලිස් සැරයන්වරයකුගේ මළ සිරුරක් සොයාගෙන ඇත.මෙම පොලිස් සැරයන්වරයා මීට මාස එකහාමාරකට පෙර රෝහලට ඇතුළත්කර සිටියදී අතුරුදන්වී තිබුණි.
මෙසේ මියගොස් ඇත්තේ කොත්මලේ පොලිසියේ සේවය කළ එස්.ඉළංගකෝන් නැමැති 52හැවිරිදි දෙදරු පියෙකි. මෙම මරණය සැක සහිත බව ඔහුගේ පුතා පවසයි.මළ සිරුර ඉකුත් 29 වැනිදා හමුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment