පොලිසියට ඔත්තුවක් – හොරොව්පතානම එම්බාම් කරන නරුමයෝ නිදැල්ලේ

65

හොරොව්පොතාන ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන මල් ශාලාවක මිනී එම්බාම් කිරීමෙන් අනතුරුව ඉවත දමන මිනිස් අපද්‍රව්‍ය අදාළ මල් ශාලාවට අයත් වෑන් රියකින් ගෙනැවිත් හොරොව්පතාන කපුගොල්ලෑව මාර්ගයේ හොරොව්පොතාන පොදු සුසාන භුමියට දමනු ලබයි.

අනාරක්ෂිත ආකාරයට මුදාහරින මෙම අපද්‍රව්‍ය ත්‍රිරෝද රථ රියැදුරෙකු විසින් තම ජංගම දුරකථනයෙන් ඡායාරූප ගතකර තිබේ. මේ එහි දසුනකි.

ගලෙන්බිඳුණුවැව – චින්තක ක්‍රිෂාන්ත බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment