පොලිසියේ ඉන්ධන දීමනාව සියයට 20කින් කපයි

127

පොලිස් නිලධාරීන්ගේ ඉන්ධන දීමනාව 20% කින් කපා හැරීමට පොලිස්පතිවරයා විසින් නියෝග කර ඇත.

ඉන්ධන මිල අධික ලෙස ඉහළ යෑමත් ඉන්ධන හිඟයත් නිසා මෙම තීරණය ගෙන ඇති බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි. ඒ අනුව පොලිස් ස්ථානවලට ලබාදී ඇති ඉන්ධන දීමනාව මෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ නිල රථවලට ලබාදී ඇති ඉන්ධන දීමනාව 20%කින් අඩු කෙරෙනු ඇත.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment