පොලිසියේ දෙවැනි තනතුරට නිලන්ත ජයවර්ධන

1031

පොලිස්පතිවරයාට පසු මෙරට සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් පරිපාලන අංශයේ වැඩ ආවරණය කිරීම සඳහා ඊයේ ( 02 ) සිට පත් කර තිබේ .මෙය පොලිස්පතිගෙන් පසු ශ්‍රී ලංකා පොලිසියේ ඇති ඉහලම තනතුරයි .

advertistmentadvertistment
advertistmentadvertistment