පොලිසියේ හතරකගේ වැඩ තහනම්

320


ත්‍රී රෝද රථයකින් පැමිණ කොට්ටාව ප්‍රදේශයේදී තරුණයකුගේ ගෙල බැඳි රන් මාලයක් සහ ජංගම දුරකථනයක් කොල්ල කෑමේ සිද්ධියටඅදාලව අත්අඩංගුවට ගත් මාළඹේ පොලිසියේ නිලධාරීන් සිව් දෙනාගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.මෙලෙස වැඩ තහනමක ලක්ව ඇත්තේ සැරයන්වරයකු,පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් සහ පොලිස් විශේෂ කාර්යාංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment