පොලිසිය කෑලි 10 කට කැඩෙන්න යයි

384

උතුරු නැඟෙනහිරට පොලිස් බලතල ලබාදුන්නොත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව කැබැලි දහයකට කැඩෙන බව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සඳහන් කර ඇත.

මේ අනුව ත්‍රස්ත මර්දන ඒකකය, මත්ද්‍රව්‍ය නාශක අංශය, රහස් පොලිසිය සහ ජාතික බුද්ධි බළකාය යන අංශවලට උතුරු නැඟෙනහිරට මහ ඇමැතිවරුන් දෙදෙනාගේ අවසරයකින් තොරව යෑමට නො හැකි වේ.

මෙවැනි තත්ත්වයක් මුම්බායි නගරයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ දී සහ කාශ්මීරයේ බෝම්බ පිපිරීමේ දී මතුවිය.

ඉන්දීය රජයට මහාරාෂ්ට්‍ර සහ ජම්බු කාශ්මීර් ප්‍රාන්තවලට මහ ඇමැතිවරුන්ගේ අවසරයකින් තොරව විශේෂ බළකා භටයන් යැවීමට නොහැකි විය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment