පොලොන්නරුවේ කොරෝනා ඉහළ යන හැඩක්

54

පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගතවූ පැය 24 තුළ අලූතින් කොරෝනා ආසාදිතයින් 95 දෙනකු හමුවී ඇතැයි පොලොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා ප‍්‍රකාශ කළේය. ඒ අනුව දිස්ත‍්‍රික්කයෙන් හඳුනාගෙන ඇති තුන්වන රැල්ලේ මුළු කොරෝනා අසාදිතයන් ගණන 13,032 ක් දක්වා ඉහළ නැඟී ඇති බවද ඒ මහතා කීය.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment