පොලොන්නරුවේ ගතවූ පැය 24ට ආසාදිතයෝ 280 ක්

97

පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගතවූ පැය 24 තුළ අලූතින් හමුවී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 280 ක් බව පොලොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව් .එස්.කුමාරවංශ මහතා ඊයේ (07* ප‍්‍රකාශ කළේය.

මේ වනවිට තුන්වන රැල්ලේ හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාදිතයින් ගණන 9253 ක් බවද ඒ මහතා කීය. ඒ අතර වන කොරෝනා ආසාදිත පාසැල් ළමුන් 754කි.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment