පොස්පේට් ‍සමාගමේ නව සභාපති වැඩ භාර ගනී

850

ලංකා පොස්පේට් ‍රාජ්‍ය සමාගමේ නව සභාපති සුජීව ඉන්ද්‍රජිත් කරුණාසිංහ මහතා පෙරේදා (02 වැනිදා* වැඩ භාර ගනු ලැබීය.

 කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූ‍ත්ගමගේ මහතා විසින් එම පත්වීම සිදුකර ඇති අතර සුජීව කරුණාසිංහ මහතා පෙරේදා ( 02 වැනිදා* ලංකා පොස්පේට් සමාගමේ ප‍්‍රධාන කාර්යාලයේදී සුබ මොහොතින් වැඩ බාරගන්නා ලදී.

 හෙතෙම විද්‍යා උපාධිධාරියෙකු වන අතර නැනෝ තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකු ද වේ.

advertistmentadvertistment
advertistmentadvertistment