පොසොන් පොහෝ දින සජීවී විකාශය 121 සඳ TV නාලිකාව ඔස්සේ

156

පොසොන් පොහෝ දින වැඩසටහන සිතුල්පව්ව රජමහා විහාර භූමියේ සිට ජුනි 03 දින 121 සඳ TV නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කරනු ලබයි. මෙහි විද්‍යුත් මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ 121 සඳ ඔඪ නාලිකාව විසිනි.

‘දිවයින’ ‘බුදුමඟ’ පුවත්පතේ සම දායකත්වයෙන් ධර්ම දේශනාමය වැඩසටහනක් ද එදින සවස 2.00 සිට 3.00 දක්වා සිතුල්පව්ව පුද බිමේ පැවැත්වේ.

සිතුල්පව්ව පුද බිමේ ආලෝක පූජාව මෙවර ද පැවැත්වෙන්නේ උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment