පොසොන් සතිය 31 වැනිදා සිට – රාජ්‍ය පොසොන් උත්සවය 3දා මිහින්තලය කේන්ද්‍රකරගෙන

276

රාජ්‍ය පොසොන් උත්සවය ලබන 03 වැනිදා අනුරාධපුර මිහින්තලය පුදබිම කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පොසොන් උත්සවය නිමිත්තෙන් මිහින්තලයට අමතරව රට පුරා පොසොන් දන්සල්, තොරණ, පහන් කූඩු ප්‍රදර්ශනය කිරීමට බෞද්ධ සැදැහැවත්හු සූදානමින් සිටිති. රාජ්‍ය පොසොන් උත්සව සතිය මැයි 31 වැනිදා සිට ජුනි 06 වැනිදා දක්වා නම් කර ඇත. ජාතික පොසොන් උත්සවයට සමගාමීව ආමිස හා ප්‍රතිපත්තිමය පූජා රැසක් සංවිධානය කර තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ මිහින්තලේ රංගචතු

advertistmentadvertistment
advertistmentadvertistment