පොහොට්ටුවෙන් ඉල්ලීමක්

188

රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව සිය පක්ෂය දැනුවත් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සහ රජයෙන් ඉල්ලීමක් කර තිබේ.අදාළ පෞද්ගලීකරණ වැඩපිළිවෙල සිදුකිරීමට පෙර ඒ සම්බන්ධයෙන් නිසි දැනුවත් කිරීමක් අවශ්‍ය බවට රජයට දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment