පොහොට්ටුවෙන් විපක්ෂයට ගිය කට්ටියත් අය වැයට ඡන්දය නොදෙයි

145

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු 13දෙනා ද අද සවස පැවැත්වෙන අතුරු අය වැය ඡන්ද විමසීමේ දී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment