පොහොට්ටුවේ ජන රැළියක් අද අනුරාධපුරයේ

373


රජයේ දේශපාලන සහ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන රැස්වීම් මාලාවේ පළමුවැන්න අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී අද ආරම්භ විය.

මෙම රැස්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරු ඇතුළු රජයේ මැති ඇමැතිවරු විශාල පිරිසක් සහභාගී වී සිටිති.මෙම රැුස්වීමට පාක්ෂිකයෝ විශාල පිරිසක්ද සහභාගී වී සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment