පොහොට්ටුවේ 05 සංවත්සරය හෙට

90

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ 05 වැනි සංවත්සරය හෙට (02) දින නෙලුම් පොකුණ ජාතික රගහලේදී පැවැත්වීමට නියමිතය.
එම උත්සවය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment