පොහොට්ටුවේ පස් වැනි සංවත්සරය අද

65

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරය අදට (02) යෙදී තිබේ.

ඒ වෙනුවෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සම්මේලනයක්  පැවැත්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment