පොහොට්ටුවේ මන්ත්‍රී පිරිසක් විපක්ෂයට

390

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 ක් වික්ෂයේ අසුන් ගැනීමට තීරණය කර ඇත. මහාචාර් ජී.එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය චරිත හේරත් ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, තිලක් රාජපක්ෂ, ආචාර්ය උපුල් ගලප්පත්ති, ආචාර්ය ගුණපාල රත්නසේකර, වසන්ත යාපා බණ්ඩාර,උදයන කිරිදිගොඩ, කේ.පී.එස් කුමාරසිරි, ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරු මෙලෙස විපක්ෂයේ අසුන් ගනිති.

advertistmentadvertistment
advertistmentadvertistment