පොහොට්ටුවේ මැයි රැළිය නුගේගොඩ

941


පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති කීපයක් සංවිධානය කළ මැයිදින රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංඟ ශාලාවේදී ආරම්භ විය.

අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, විදුර වික්‍රමනායක හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ ඇතුළු පිරිසක් ද වෘත්තීය සමිති ක්‍රියාකාරීහු රැසක් ද ඊට සම්බන්ධ වෘත්තීය සමිති ක්‍රියාකාරීහු ද සාමාජිකයෝ ද විශාල පිරිසක් එක්ව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment