‘පොහොට්ටුවේ’ රාජපක්ෂ කෙනෙක් ‘දුරකථනයට’

904

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ සමගි ජන බලවේගය සමඟ එක්වී .ඔහු සිය උසස් අධ්‍යාපනයෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බළකායේ සේවය කර තිබේ .එමෙන්ම ඔහු අඹගහවැල්ල ප්‍රාදේශීය රෝහලේ සහ අම්පාර සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධානියා සහ අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයේ අධ්‍යක්ෂවරයා ලෙස ද සේවය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment