පොහොට්ටුවේ විජිත හේරත් ඩලස් ළගට යයි

3775

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඒකාබද්ධ සංවිධානයක් වන පොදු ජන ඉංජිනේරු පෙරමුණ සභාපති සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, විදුලි බල මණ්ඩලය හා ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයකු ලෙස කටයුතු කළ විජිත හේරත් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියලුම වගකීම් වලින් ඉවත්ව අද සවස නිදහස ජනතා සභාව සමග එක් විය.නාවල පිහිටි කාර්යාලයේ දී මහාචාර්ය ජී එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම යන මහත්වරු ඇතුළු නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවී ඒ මහතා මෙලෙස ඊට එක්ව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment