පොහොට්ටුව කොළඹට ඇප මුදල් තැන්පත් කරයි

93

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ සිදුකෙරුණි. අමාත්‍ය බන්දුල ගුණවර්ධන, මහ ලේකම් සාගර කාරියවසම් ඇතුළු පක්ෂ නියෝජිතයන් ඊට සහභාගී වූ අයුරු.

advertistmentadvertistment
advertistmentadvertistment